දෙවන වර්ගයේ දියවැඩියාව සහිත වැඩිහිටියන් සඳහා සතියකට එක් වරක් ලබාදෙන ඉන්සියුලින් ඖෂධයට FDA අනුමැතිය
දෙවන වර්ගයේ දියවැඩියාව සහිත වැඩිහිටියන් සඳහා සතියකට එක් වරක් ලබාදෙන basal insulin ප්රතිකාරයක් වන Insulin efsitora alfa-gobe (Onswik) සඳහා FDA අනුමැතිය හිමිවී ඇත.