ආහාර හෝ උපවාස වේලාවන්ට සීමා නොවී ලබාගත හැකි පරීක්ෂණාත්මක GLP-1 පෙත්තක් 3 වන අදියර පරීක්ෂණයකදී සාර්ථක ප්රතිඵල පෙන්වයි
කුඩා අණුක (small-molecule) GLP-1 receptor agonist ඖෂධයක් වන Safiglipron, විශේෂිත උපවාස හෝ ආහාර වේලාවන්ට සම්බන්ධ සීමාවකින් තොරව ලබාගත හැකි මුඛ ඖෂධයක් ලෙස OUTSTAND-1 3 වන අදියර සායනික පරීක්ෂණයේදී ඇගයීමට ලක්කර ඇති අතර, රුධිර ග්ලූකෝස් පාලනයේ සාර්ථක ප්රතිඵල පෙන්වා ඇත.